6 ශ්‍රේණිය - පාඩම්

1:02 AM chithra potha 1 Comments



6  ශ්‍රේණිය - පාඩම්

නිපුණතාව 6.0 : ආගමික හා සංස්කෘතික අංග, දෙස් විදෙස් තෝරාගත් ශිල්පීන්ගේ කෘති, අද්‍යතන දෘශ්‍ය කලා කෘති හා ජන මාධ්‍යය ඇසුරින් හඳුනාගත් කලා නිර්මාණ විචාරශීලීව රසස්වාදනයට ලක්කරමින් ස්වත්‍රන්ත නිර්මාණ සඳහා භාවිතයට ගනියි.


නිපුණතා මට්ටම 6.1 : තෝරා ගත් ආගමික හා ජාතික උත්සව අවස්ථාවන්හි දක්නට ලැඛෙන කලාත්මක අංග රසාස්වාදය කරයි.

නිපුණතාව 7.0 : දේශීය, විදේශීය ඓතිහාසික චිත්‍ර, මූර්ති, කැටයම් හා ගෘහ නිර්මාණ කලාවන්හි අනන්‍යතා හඳුනාගෙන ඒවායේ කලාත්මක ලක්ෂණ නිර්මාණකරණයේ දී භාවිතයට ගනියි.

නිපුණතා මට්ටම 7.1 : විවිධ ආගමික බලපෑම් ඇසුරෙන් සම්භවය වූ කලා අංග අධ්‍යයනය කරයි.

1 comment: