තෛ පොංගල් උත්සවය

1:29 AM chithra potha 0 Comments

• තෛපොංගල් උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවයකි.
• දමිළ අවුරුදු ක්‍රමය අනුව වසරේ පළමුවන මාසය සඳහා (තෛ) යන නාමය භාවිත වේ.
• එය ජනවාරි (තෛ) මාසයේ මාසයේ 14 හෝ 15 දින පැවැත්වේ.
• අලූත් සහල් අලූත් මැටි මුටටියක දමා පිළියෙල කර කිරි ඉතිරවීම "
පොංගල්" යනුවෙන් 
හැඳින්වේ.
• උත්සවය පැවැත්වීමට පෙර ගෙබිම පිරිසිදු කොට ප්‍රධාන දොරටුවට බද්ධවන සේ හිටවන ලද
කෙසෙල් ගස් දෙකකින් තොරණක් සාදනු ලබයි.
• පිරිසිදු කරගත් ගෙබිම මැද කහ කුඩු සහ සහල් පිටිවලින් කෝලම් රටා නිර්මාණය කරයි.
• එකී කෝලම් රටාවේ මැද ලිපක් බැඳ කිරිබත් පිස පුද පූජාවන් කරනු ලබයි.
• කෝලම් රටාව මැද පූර්ණ කුම්භ සාදා පහනක් තබා කිරිබත් පිළියෙල කොට හිරු නැග එත්ම
කිරි, උක්, හකුරු, පලතුරු සහ වී තබා හිරු දෙවියන්ට පූජා කරනු ලැබේ.

0 comments: