මිනිස් අත් නිවැරදිව අඳිමු.

මිනිස් අත් නිවැරදිව අඳිමු. 

මිනිස් මුහුණක් අඳිමු.

බොහෝ විට චිත්‍ර අඳින දරුවන් මිනිස් මුහුණ ඇඳිමේදී ගැටළුවලට මුහුණ දෙන බව නිරීක්ෂනය වේ. ඒ් සඳහා මෙම වීඩියෝ භාවිතා කර මිනිසු මුහුණ ඇඳිමට හුරු වන්න.



මානව රූප අඳිමු.

මානව රූප පියවරෙන් පියවර අඳින ආකාරය ‌‌ෙමෙම වීඩියෝව නරඹා හුුුුරු වන්න.

මුවෙක් අඳිමු

මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ ඉතා සරලව මුවෙක් අඳින විඳිහයි

. Special Thanks For CartoonHub.com & Youtube

චිත්‍ර කලාවට අාදරය කරන ඔබට..........................