ක්‍රිස්තියානි දේවස්ථානයක නිර්මාණ ලක්ෂණ

6:38 AM chithra potha 0 Comments

ක්‍රිස්තියානි දේවස්ථානයක නිර්මාණ ලක්ෂණ

  • ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල කි්රස්තු දහම ව්‍යාප්ත වූයේ 16 වන සියවසේදී ය.
  • ක්‍රිස්තියානි දේවස්ථාන ඉදි කිරීම ස`දහා පෘතුගීසීන් මුල් විය.
  • ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි දේවස්ථාන රෝමානු හා ගොතික් යන නිර්මාණ ශෛලි 2 අනුව නිර්මාණය කර ඇත.
  • රෝමානු ක්‍රමයේ දේවස්ථාන බොකු වහල හා රවුම් ආරුක්කුවලින් සමන්විත වේ. මෙම දේවස්ථානවල ප්‍රධාන දොරටුවට ඉහළින් අලංකාර වීදුරුවලින් නිමවා ඇති වෘත්තාකාර කවුළුවකි. එය Rose window ලෙස හැදින්වේ.
  • ගොතික් ක්‍රමයේ දේවස්ථාන තුඩු සහිත ආරුක්කුවලින් හා දෙපසට දළ බෑවුම් ඇති
  • වහල සහිතව නිර්මාණය කර ඇත. මෙම දේවාස්ථානවල තුඩු සහිත කවුළු රංජිත
  • වීදුරුවලින් අලංකාර කර ඇත.
  • රංජිත වීදුරු නිර්මාණවල ක්‍රිස්තියානි ආගමට අයත් විවිධ අවස්ථා හා චරිත නිරූපණය කර ඇත.
  • දේවස්ථානයක බිමි සැලැස්ම කුරුසික හැඩය ගන්නා අතර එය අල්තාරය, කාමර,
  • දිග් ශාලාව, කුලූනු, බයිබලය කියවන ස්ථානය හා පිවිසුම් දොරටුව යන අංගවලින්
  • සමන්විත වේ.
  • දිග් ශාලාවේ එක් කොනක 'අල්තාරය' හෙවත් 'පූජාසනය' අලංකාර වැටක් සහිත ව නිමකොට ඇති අතර ඒ පිටුපස බිත්තියේ බොහෝ විට චිත්‍රයෙන්, කැටයමින් හෝ
  • රංජිත වීදුරුවලින් ක්‍රිස්තුස්වහන්සේගේ චරිත අවස්ථා හා සිද්ධි නිරූපණය කර ඇත.
  • ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිතු දේවස්ථාන කිහිපයක් පහත දැක්වේ.
  • බොරැල්ලේ - සියලූ ශාන්තුවරුන්ගේ දේවස්ථානය
  • කොළඹ - ලන්දේසි පල්ලිය
  • ගාල්ල - බලකොටුව තුළ පිහිටි කිතු දේවස්ථානය

  • ගොතික් ක්‍රමයට 

රෝමානු ක්‍රමය

0 comments: